2025 විදර්ශන සාහිත්‍ය ත්‍යාගය – අත්පිටපත් භාර ගැනීම ඇරඹේ!

0
6


මෙම කාල සීමාව දීර්ඝ නොවන හෙයින් නිසි කාලය තුළ නිර්මාණ අත්පිටපත් භාරදෙන ලෙසයි සංවිධායකයින් පවසන්නේ.

නවකතා,කෙටිකතා සංග්‍රහය,කාව්‍ය සංග්‍රහය,පරිවර්තන (ඉංග්‍රීසි) සහ පරිවර්තන (සිංහල) යන අංශ යටතේ අත්පිටපත් භාරගැනීම සිදුවෙයි.

වැඩිවිස්තර දැනගැනීම සඳහා 0112765024 යන දුරකථන අංකයෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනය භාවිතා කළ හැකියි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here