2 . මතභේදාත්මක ශාක – අමුක්කරා වෙදකමට සම්බන්ධ මූලාශ්රවල අමුක්කරා ලෙස හඳුන්වා ඇත…

0
8


2 . මතභේදාත්මක ශාක – අමුක්කරා

වෙදකමට සම්බන්ධ මූලාශ්රවල අමුක්කරා ලෙස හඳුන්වා ඇත්තේ Withania somnifera නම් ශාකයකි. Solanaceae කුලයට අයත් මීටරයක් පමණ උසට වැඩෙන කුඩා ශාකයක් හෝ පඳුරක් වන එය වර්මාතනයේදී දේශීය ශාකයක් ලෙස සලකනු ලබයි. එහෙත් නිවර්තන ඇමරිකානු සම්භවයක් සහිත Ruellia tuberosa නම් විදේශීය ශාකයක් මෑතක සිට අමුක්කරා ලෙස හඳුන්වා ඖෂධ සඳහා භාවිතා කරන ප්රවනතාවයක් දක්නට තිබේ. Acanthaceae කුලයට අයත් නිල් පැහැති මල් පිපෙන කුඩා පැළෑටියක් වන එය ඇතමුන් වල් අමුක්කරා සහ හීං අමුක්කරා යනුවෙන්ද හඳුන්වයි.
ඖෂධ සඳහා අමුක්කරා වෙනුවට මෙම Ruellia tuberosa ශාකය භාවිතා කිරීමට යම් හෝ හැකියාවක් තිබේද? අමුක්කරාවල ගුණ යම් තරමකින් හෝ මේ ශාකය සතුව පවතීද?

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here