19 පහළ ක්‍රිකට් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට | Sri News

0
8

මෙවර 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්විමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (11) සමත් විය.

ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී 253ක් රැස් කරගත්තා.

ඒ අනුව ජයග්‍රාහණය සදහා හඹා ගිය ඉන්දීය යෞවන කණ්ඩායම පන්දුවාර 43. 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 174ක් පමණි.

මේ අනුව ලකුණු 79කින් ජයගත් ඔස්ට්‍රේලියා යෞවනයින් කණ්ඩාය මෙවර 19න් පහළ ලෝක කුසලානය හිමිකරගත්තා.

පොලිස් නිලධාරිපැහැරගෙන ගිය



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here