පාර්ලිමේන්තුව හෙට (17 ) දිනයේ දී රැස්වීමට නියමිතව තිබේ.ඒ අනුව මෙම සතිය තුළ පාර්ලිමේන්තුව රැස්වී අද සහ අනිද්දා (18) යන දින දෙක සඳහා සීමාවනු ඇත.
මෙහිදී දැනට පුරප්පාඩුව පවතින කථානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු තෝරා පත්කර ගැනීමට නියමිත අතර, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වනු ඇති බව සඳහන් වේ
හෙට උදෑසන 9.30 සිට 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහා මීට ප්‍රථම වෙන්කර තිබූ නමුත් ,නව කථානායකවරයෙකු තෝරා පත්කර ගැනීම ආරම්භයේ දී ම සිදුවන අතර ඒ සඳහා යම් වේලාවක් ගත වනු ඇති බව වාර්තා වේ.
Sri News Media