සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ බරපතළ දේශපාලන අතපෙවීම් ගැන GMOA චෝදනා කරයි. වර්ජනයකටත් සැරසෙයි !

0
4


සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ බරපතළ මට්ටමේ දේශපාලන අතපෙවීම් සිදුවන බවත් වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියට එල්ල වන අනවශ්‍ය බාහිර බලපෑම් හේතුවෙන් වෛද්‍යවරුන් 5000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම තත්වය වහාම නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර නොගන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට පවා එළඹීමට තමන් පසුබට නොවන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here