සමඟිය යළි සිරිකොතට!

0
2


එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැස්බෑව ආසන සංවිධායක සමන් රත්නප්‍රිය මහතා ඊයේ (09) කොළඹදී පවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ දැනට කටයුතු කරන ආකරයෙන් ආණ්ඩු බලයක ලබාගත නොහැකි බවට සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ ද අදහස් වී තිබෙන බවයි.

දැනටත් මෙම පාර්ශව දෙක එකතු වීම වෙනුවෙන් සාකච්ජා වට පවත්වමින් යන අතර නිල වශයෙන් ද එම සාකච්ජා ආරම්භ කිරීමට නියමිත බවයි රත්නප්‍රිය මහතා සඳහන් කළේ.

මේ අතර සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාද මාධ්‍ය වෙත ඊයේ (09) පවසා තිබුණේ එජාපය හා සමඟිය එක්වීමට අදාළව සාකච්ජා විවෘතව සිදුකරන බවත් සාකච්ජා කිරීම වෙනුවෙන් සංකීර්ණ ප්‍රශ්න කිහිපයක් පවතින බවත් ය.

පක්ෂ දෙක එකතුව එකට වැඩකළ හැකිය යන්න පිළිබඳ සොයාබලමින් සිටින අතර එක් කලෙක මෙම කඳවුරු දෙකම එකම කඳවුරක ක්‍රියාකළ බවද කබීර් හෂීම් මහතා පැවසුවේය.

එකම කඳවුරක හිටියද චින්තනයේ ඇති වූ වෙනස්කම් නිසා එජාපයෙන් එළියට ආ බවත් පැවසූ කබිර් හෂීම් මහතා තවදුරටත් පැවසුවේ දෙපාර්ශවය ම ඉදිරියට වැඩකිරීමේ ක්‍රමය ගැළපේද යන පිළිබඳ අවධානය යොමුකළ යුතුව ඇති බවයි.

සමඟි ජන සාකච්ජා පවත්වමින් යනවා දැනට කටයුතු කරන ලබාගත නොහැකි මන්ත්‍රීවරුන්ගේ මතය බවයි නිල ඉමනින් කටයුතු කරවී



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here