දෙරටේ ආයෝජකයින් අතර සබඳතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර හමුවක් පවත්වා තිබේ.
ආයෝජන මණ්ඩලය සඳහන් කළේ, ශ්‍රී ලාංකික ආයෝජකයින් සහ ව්‍යාපාරිකයන් සඳහා වියට්නාම වෙළඳපොලේ ඇති අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීමද එහිදී සිදුවූ බවයි.
Sri News Media