තානාපතිනිය පවසන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන්ට ආරුගම්බේ ප්‍රදේශය මඟ හරින ලෙස පමණක් එක්සත් ජනපදය උපදෙස් ලබා දුන් බවයි.
එය කිසිසේත්ම සංචාරක තහනමක් පැනවීමක් නොවන අතර ඒ ආකාරයේ “දෙවැනි මට්ටමේ” සංචාරක උපදේශනයක් එක්සත් ජනපදය විසින් පනවා ඇති එකම රට ලංකාව පමණක් නොවන බවද ඇය සඳහන් කරයි.
එක්සත් ජනපදය මාලදිවයින, ඉතාලිය හා ප්‍රංශය ද ලංකාවට පනවා ඇති සංචාරක උපදේශන පනවා ඇති බව සඳහන්.
ආශිකා බ්‍රාහ්මණ
Sri News Media