විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට නව තනතුරක්!

0
34


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලබාගත් බවයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here