විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක් (VIDEO)

0
24


නෝර්වේ තානාපතිනී H.E. May-Elin Stener මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (දෙසැම්බර් 19) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වී තිබේ.

එහි දී දෙපාර්ශ්වය අතර වර්තමාන ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයේ අදහස් හුවමාරු වී ඇත.

පවතින බංකොලොත්භාවයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීම සඳහා අවැසි සහාය ලබා දෙන ලෙසත් ඒ සඳහා විපක්ෂය ලෙස ද උපරිම සහාය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී නෝර්වේ තානාපතිවරිය හමුවේ පැවසූ බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරන්නේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here