විපක්ෂයේ නව ප්‍රධාන සංවිධායක පත් කෙරේ

0
16


විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත්කර තිබේ.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව ප්‍රකාශ කළේය.

ගයන්ත කරුණාතිලක මහතා මීට පෙර 2015 – 19 සමයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත් කැබිනට් ප්‍රකාශකවරයකු ලෙසත් කටයුතු කර ඇත.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here