විපක්ෂයෙන් කථානායකවරයෙක්?

0
32


මේ සම්බන්ධයෙන් විපක්ෂයක් ලෙස සාමූහිකව සාකච්ජා කර තීරණයක් ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමඟි ජන බලවේගය තුළ විවිධ අදහස්, යෝජනා ඇති අතර විපක්ෂයේ තවත් පක්ෂ ගණනාවක් ඇති නිසා ඔවුන් සමග ද සාකච්ඡා කළ යුතුවන බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

එසේම විවිධ පුද්ගලයන්ගේ සුදුසුකම් ව්‍යාජ නොවිය යුතු බවත් අවංකව ඒ සියල්ල ඉදිරිපත් විය යුතු බවත් වැරදි ආකාරයට සුදුසුකම් ඉදිරිපත් කර ජනතාව මුලා කිරිම වරදක් බවත් ඔහු කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here