වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු සියල්ල ස්වයංක්‍රීයව විවෘත වෙයි !

0
1


වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු සියල්ල ස්වයංක්‍රීයව විවෘත වී තිබේ.

ඒ අනුව, තත්පරයට ඝන මීටර් 667 ක ජල ධාරිතාවක් රන්දෙණිගල ජලාශය කරා මේ වනවිට යොමුවෙමින් පවතී.

RN



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here