එල්එම්ඩී ජනවාරි කලාපයේ සදහන් වන ආකාරයට ගෙවුණු දෙසැම්බර් මාසයේ දී ව්‍යාපාර විශ්වසනීය දර්ශකය Business Confidence Index (BCI) ඒකක 174 දක්වා ඉහළ ගොස් ඇත. එය නොවැම්බර් මාසයේ දී පැවති ඇත්තේ ඒකක 154 ක් ලෙසිනි.
අදාළ දර්ශකය ජනවාරි මාසයේ වාර්තා කළ එම ඉහළම අගයට ළඟා වී ඇත්තේ වසර පහකට පසුව වීමද විශේෂත්වයකි.
ආශිකා බ්‍රාහ්මණ
Sri News Media