වන්දනාව වන අලි ප්‍රහාරයකින් කෙළවර වෙයි!

0
27


වන්දනා නඩයක් ගමන් කරමින් සිටි ලොරි රථයකට වන අලි ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව වාර්තා වේ. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ රථයේ 11 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව පැවසේ.

බුත්තල සිට කතරගම දක්වා යාල වනෝද්‍යානය දක්වා දිවෙන මාර්ගයේදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර, ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාවක් බුත්තල ප්‍රදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මියගොස් තිබෙන බව තොරතොරු වාර්තා වේ.

වනජීවී නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කළේ, එම මාර්ගයේ ගමන් කිරීමේදී සැලකිලිමත්වන ලෙස හා වන අලින්ට ආහාර ලබා නොදෙන ලෙසයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here