රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ තවත් තීරණයක්!

0
28


වයස 63 දක්වා වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ කාලය දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බවත්, ලබන සතියේ ඊට අදාළ කටයුතු සිදු කෙරෙන බවත් ලේකම්වරයා පැවසීය. ඒ අනුව දැනට 62 ලෙස දක්වා තිබෙන වෛද්‍යවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස තවත් වසරකින් දීර්ඝ කෙරුණු ඇති බව සඳහන් වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here