රනිල්ගේ නත්තල් පැතුම රවීට ….?

0
6


එතැනදී කතාවෙලා තියෙන්නේ රනිල් ලබන අවුරුද්දේ පාර්ලිමේන්තු එන එක සහ ඇවිත් කරන දේවල් ගැන.

කතාව අතරේ එක ගෝලයෙක් අහලා තියෙනවා “ඉතින් සර් රවී අයින් වෙලා සර්ට සීට් එක දෙයිද ?” කියලා.

එතකොට රනිල් මෙන්න මෙහෙම කිව්වා ලු.

“රවීට දිගටම දේශපාලනයේ ඉන්න ඕනෙ නම් කරන්න තියෙන එකම දේ ඉල්ලා අස්වෙලා මට සීට් එක දෙන එකයි. එතකොට මම ඒකෙන් පාර්ලිමේන්තු ගිහින් ආපහු රට බාරගන්නවා. ඉන්පස්සේ රටේ ජනතාව කළගුණ සැලකීමක් හැටියට ඊළඟ ඡන්දයේදී රවීව උඩින්ම දිනවලා පාර්ලිමේන්තු එවයි. රවී ඒක නොකළොත් එයාගේ දේශපාලන ගමන ඔතනින්ම ඉවරයි”

රනිල් ආපහු රට බාර අරන් රට හදන්න ගතවෙන කාලය ගැනත් ඔතනදී කතාබහට ලක්වුණා ලු. ඕක ගැන ප්‍රශ්නයක් එක්කෙනෙක්ගෙන් පැනපු ගමන් රනිල් ගත් කටටම කිව්වා ලු “තව අවුරුදු දහයකටවත් මම මැරෙන්නේ නෑ !” කියලා ….



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here