යෝෂිත CID එයි!

0
6


පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කැදවීමකට අනුව ඔහු පැමිණ තිබෙන අතර කතරගම ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක හිමිකාරත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි එලෙස කැඳවීමක් කා තිබුණේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා යෝෂිත රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආරක්ෂකයා වූ නෙවිල් වන්නිආරච්චි යන අය දෙසැම්බර් 27 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණු නමුත් එම අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ නෙවිල් වන්නිආරච්චි පමණි.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here