මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ පත් කිරීම හුදෙක් දේශපාලනික පත් කිරීමක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසයි.
ඒ අනුව, කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින්, කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා පත් කර සිටින මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවට විශ්ව විද්‍යාලයේ කීර්තිය සහ ගෞරවය ආරක්ෂා කළ හැකි ඊට වඩා සුදුසු පුද්ගලයෙකු පත් කරන ලෙස ඉල්ලා , ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.ජනාධිපතිවරයා වෙත පැවරි ඇති විධායක බලතලයන් හරහා කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා විශ්වවිද්‍යාලයේ කීර්තිය සහ ගෞරවය ආරක්ෂා කළ හැකි ඊට වඩා සුදුසු පුද්ගලයෙකු නව කුලපතිවරයෙකු ලෙස පත් කිරීමට අදාළ පියවර ගන්නා ලෙසයි ශිෂ්‍ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
Sri News Media