මී උණ රෝගීන් ඉහළට, උතුරු පළාතේ හඳුනානොගත් උණ රෝගය ගැනත් තොරතුරු හෙළිවේ!

0
12


වසංගත රෝග විද්‍යා අංශය සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලින්, උතුරු පළාතේ හඳුනානොගත් උණ රෝගයකින් මිය ගිය 7 දෙනාගෙන් කිහිපදෙනෙකු මී උණ හේතුවෙන් මිය ගොස් ඇති බව තහවුරු වී ඇත.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ , මෙරට සාමාන්‍යයෙන් වසරකට මී උණ රෝගීන් දසදහසක් වාර්තා වුව ද, මේ වසරේ එය දොලොස්දහස දක්වා ඉහළ ගොස් ඇති බවයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here