ඡන්දය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට ලබා දෙන අයිතියක් බැවින්, එළැඹෙන මහමැතිවරණ වෙනුවෙන් සියලුම ඡන්දදායකයින්ට සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ඉල්ලීමක් කරයි.
ඔහු පැවසුවේ ,
“ඡන්දය ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දීලා තියෙන අයිතියක්. ඒ නිසා ඒ අයිතිය භාවිත කිරීම ඔබේ යුතුකමක්… ඡන්දය ඔබේ අයිතියයි. ඡන්දය ඔබේ බලයයි… ඒ නිසා 14 වැනිදා උදෑසන 7.00 සිට පස්වරු 4.00 දක්වා ඔබේ වටිනා ඡන්දය භාවිත කරන්න ඡන්ද පොළවල්වලට යන්න.” ලෙසයි.
Sri News Media