කොළඹ LNW:මැති ඇමතිවරුන් හා හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා වූ කමිටු වාර්තාව ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දී තිබේ.
ඒ,අ ද (02) ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක එක්ව සිටියහ.
මැති ඇමතිවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතාගේ මූලිකත්වයෙන් කමිටුව පත්කර තිබුණි.
ASK
The post මැති ඇමති හා හිටපු ජනාධිපතිවරුන්ගේ දීමනා හා හිමිකම් ගැන කමිටු වාර්තාව ජනාධිපති වෙත! appeared first on LNW Sinhala.
Sri News Media