මනූෂ අපේක්ෂිත ඇප ඉල්ලයි !

0
2


ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළඳාම්, මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස ලැබුණු කැඳවීමට අදාළව ය.

36344 අංක 1 යටතේ මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණු අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කිරීමටත් නඩුව ජනවාරි 20 වනදා යළි කැඳවීමත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

සබැඳි පුවත් –



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here