පාර්ලිමේන්තු මැතිවරණයේ සහ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ට අත්‍යාවශ්‍ය සහාය ලබාදෙමින් පක්ෂයේ ඉදිරි තීරණවලට මග පෙන්වීමට හා ඉදිරි පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය දීම සඳහා මෙම කමිටුව පිහිටුවන බවයි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.
RN
Sri News Media