ඒ අනුව මේ සම්බන්ධයෙන් තමතමන් යටතේ සිටින නිලධාරීන්ව දැනුවත් කරන ලෙසයි පොලිස්පතිවරයා සියලුම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු පොලිස් ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.
RN
Sri News Media