හෙට (30) සිට පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණ කොමිසම සදහන් කරන්නේ, නොවැම්බර් 01 සහ 04 යන දිනවලදීද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදු කෙරෙන බවයි .
එම දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන්ට නොවැම්බර් 7 සහ 8 දෙදින ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබෙන බව පැවසේ.
ලබන මස14 වැනිදා, 2024 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.
Sri News Media