ප්‍රතිලාභ වැඩිකරමින් අස්වැසුමට සංශෝධනය වෙයි!

0
5


කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ඒ බව ප්‍රකාශ කළා

ඒ අනුව සංක්‍රාන්තික සහ අවධානමට ලක්වූ පවුල් සඳහා අස්වැසුම ගෙවනු ලබන කාලය 2025.03.31 දක්වා දීර්ඝ කර තිබෙන අතර දුප්පත් පවුල් සඳහා දැනට ගෙවනු ලබන දීමනාව රුපියල් 8500/= සිට රුපියල් 10,000/= දක්වා ඉහළ නංවා ඇත.

අන්ත දිළිඳු සමාජ කාණ්ඩ සඳහා දැනට ගෙවනු ලබන දීමනාව රුපියල් 15,000/= සිට රුපියල් 17,500/= දක්වා ඉහළ නැංවීමටද කටයුතු කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here