තවදුරටත් කල්යමින් තිබෙන මෙම මැතිවරණය කඩිනමින් පැවැත්වීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබෙන අතර එය මෙම වසර අවසන් වීමට පෙර පැවැත්වීමට නොහැකි වූ නමුත් මේ දිනවල ක්‍රියාත්මක උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු එම මැතිවරණය පැවැත්වීම ගැන දින වකවානු ප්‍රකාශ කිරීමට සූදානම් බවයි කොමිසම පවසා තිබුණේ.
කෙසේවෙතත් එළඹෙන ජනවාරි මස මුල් දින කිහිපය තුළ අයවැය වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් ඒ අනුව එම කටයුත්ත අවසන් වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවධානය යොමුව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
ASK
Sri News Media