ඒ, අනුව
ජාතික ජන බලවේගය – 161,167
සමඟි ජන බලවේගය – 101,589
එක්සත් ජාතික පක්ෂය – 64,672
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ – 18,606 –
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 6,123
මෙම ප්රතිඵලයට අනුව සමඟි ජන බලවේගයට ආසන දෙකක් සහ එක්සත් ජාතික පක්ෂයට එක් ආසනයක් හිමිව තිබේ.
ආශිකා බ්රාහ්මණ
Sri News Media