නියෝජ්‍ය කාරකසභා සභාපති ධුරය හේමාලිට

0
2


10 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරකසභා සභාපතිවරිය වශයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී, හේමාලි වීරසේකර මහත්මිය තෝරා පත්කර ගන්නා ලදී.

ඒ සඳහා යෝජනාව‍ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් එය ස්ථිර කළාය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here