කාදිනල් හිමිගේ ප්රතිරූපයට හානි වන අන්දමේ හඬපටයක් පිළිබඳව ඔහු විසින් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක් සිදුකර සාධාරණය ඉටුකරන ලෙස කතෝලික සභාව ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
ආශිකා බ්රාහ්මණ
Sri News Media