නව වසරට සුබ පතමින් විපක්ෂ නායක සජිත් නිකුත් කළ පණිවිඩය

0
11


අපේ මාතෘ භූමිය වර්තමානයේ මුහුණ දී ඇති අභියෝග නිවැරදිව හඳුනා ගනිමින් එම අභියෝග ජය ගැනීමට අවශ්‍ය ධෛර්යය, ශක්තිය හා දැක්මක් ඇතිව කටයුතු කිරීමට උදාවන නව වසරේ අප සියලු දෙනා අදිටන් කරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ සඳහා ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැඟීම සඳහා වූ වැඩපිළිවෙල අප තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.

2025 නව වසර වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ පණිවිඩය පහතින් දැක්වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here