ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, නව තානාපතිවරුන් සිව් දෙනෙකු සහ මහ කොමසාරිස්වරයකු පත් කර තිබෙන අතර,ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික සේවයේ වසර විස්සකට වඩා පළපුරුද්ද හා අත්දැකීම් සහිත නිලධාරීන් පිරිසක් වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඒ අනුව ,
කටාර් රාජ්‍ය යේ තානාපති ලෙස පත් කර ඇත්තේ, ආර්.එස්.ඛාන් අසාඩ් මහතායි.
රුසියානු තානාපති ලෙස එස්.කේ. ගුණසේකර මහත්මිය පත් කර ඇති බව සඳහන් වේ.
කුවේට් තානාපති ලෙස එල්.පී. රත්නායක මහතා පත් කර ඇත.
ඊජිප්තු තානාපති ලෙස ඒ.එස්.කේ. සෙනෙවිරත්න මහතා පත් කර තිබේ.
Sri News Media