නව යුද හමුදාපති සහ නාවික හමුදාපති පත් කෙරේ!

0
17


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, නව යුද හමුදාපතිවරයා සහ නාවික හමුදාපතිවරයා පත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

ඊ අනුව, ශ්‍රී ලංකාවේ 25 වැනි යුද හමුදාපතිවරයා ලෙස, මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා පත් කර ඇති බව සඳහන් වේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා හෙට (31) විශ්‍රාම යෑමට නියමිතව ඇත.

තවද්, නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත් කර ඇති අතර, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ද, හෙට විශ්‍රාම යෑමට නියමිතව ඇත.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here