නව පාර්ලිමේන්තුවේ කථානායක ආචාර්ය අශෝක (LIVE)

0
2


10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය අශෝක සපුමල් රන්වල මහතා තෝරා පත්කර ගන්නා ලදී.

ඒ සඳහා යෝජනාව අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කළ අතර අමාත්‍ය විජිත හේරත් මහතා විසින් එය ස්ථිර කළේය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here