දේශීය පුවත් නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න! By Sri News Media - December 17, 2024 10:21 AM 0 26 FacebookTwitterPinterestWhatsApp පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නව කථානායකවරයා ලෙස තෝරා පත් කරගෙන තිබේ. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඔහුගේ නම යෝජනා කළ අතර, ස්ථිර කළේ, බිමල් රත්නායක මහතා විසිනි. Sri News Media