නිහාල් අබේසිංහ මහතා ජාතික ජන බලවේගයේ මහලේකම්වරයා වශයෙන් ද කටයුතු කරයි.
විශේෂයෙන්ම නිහාල් අබේසිංහ මහතා රටම පිළිගත් විශේෂඥ වෛද්‍යවරයකු බැවින් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් සම්බන්ධයෙන් ඉදිරියේදී කිසිදු ගැටලුවක් උද්ගත වීමට අවස්ථාවක් නොමැති නිසා ඒ මහතාව කථානායක ධුරයට පත්කිරීමට යෝජනා වී ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.
Sri News Media