නව අමාත්‍යාංශවල විෂය පථයන් හා කාර්යයන් ඊයේ (නොවැම්බර් 26) දිනයේදී ගැසට් කර තිබිණි.
එම ගැසට් නිවේදනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ පවතින අමාත්‍යාංශ සඳහා දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 94ක් ගැසට් කර තිබේ.
ඒ, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ 25ක්, මුදල් අමාත්‍යාංශය යටතේ 62ක් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 7ක් වශයෙනි.
Sri News Media