ජනතා සුනාමිය හමුවේ එළියට විසිවුණු හිටපු මැති ඇමතිවරුන් මෙන්න !

0
24


09 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් රැසක් මෙවර මහමැතිවරණයේදී පරාජයට පත්වී තිබේ. පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජයේ සහ රනිල් වික්‍රමසිංහ රජයේ ප්‍රබල ඇමති තනතුරු දැරූ පිරිසක් ද මේ අතර සිටිති.

කොළඹ දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – සුසිල් ප්‍රේම්ජයන්ත, ප්‍රේම්නාත් සී. දොලවත්ත, මධුර විතානගේ
සමගි ජන බලවේගය – මනෝ ගනේෂන්, එරාන් වික්‍රමරත්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – සරත් වීරසේකර
සර්වජන බලය – උදය ගම්මන්පිල

ගම්පහ දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, ලසන්ත අලගියවන්න, කෝකිලා ගුණවර්ධන
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර
සර්වජන බලය – චන්න ජයසුමන, මිලාන් ජයතිලක

කළුතර දිස්ත්‍රික්කය



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here