ඡන්ද විමසීමකින් තොරව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව සම්මතයි!

0
5


අද (04) පාර්ලිමේන්තුවේදී ,ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වී ඇත.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදය ඊයේ (03) පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වාත් අද (04) පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වාත් දෙදින විවාදයක් ලෙසයි පැවැත්වුණි.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් 21 වනදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කර තිබුණි .



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here