ඔක්තෝබරයත් වාර්තා පොතට එක්වෙයි!

0
15


එය පසුගිය වසරේ ඔක්තෝබරය හා සසදා බැලීමේ දී 24% ක වර්ධනයක් බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

මෙහිදී කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඉහළ යාමද විශේෂත්වයක් වී තිබේ.

අපනයන ක්ෂේත්‍රයේ සිදුව තිබෙන මෙම වර්ධනය හේතුවෙන් වෙළද හිගය අඩු වී තිබෙන අතර පසුගිය වසරේ ඔක්තෝබරයේ වෙළද හිගය ඇමරිකානු ඩොලර් මිලියන 683 ක් වූ අතර එය මෙවර ඩොලර් මිලියන 544 දක්වා අඩු වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here