මේ වනවිට අයහපත් කාලගුණ ත්ත්වය හේතුවෙන්, දිවයිනේ දිස්ත්‍රික්ක 18ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 141කට බලපා ඇති අතර, මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 04 දෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් උදය හේරත් මහතා පවසයි.
ආපදා කලමනකරණ මධ්‍යස්ථානය පවසන්නේ, ඉන් පවුල් 66,947ක පුද්ගලයින් 230,743කට බලපෑම් ඇතිවී ඇති බවයි.
Sri News Media