එහි කැබිනට් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන්නේ ආනන්ද විජේපාල මහතා ය.
සුනිල් වටගල මහතා දීර්ඝ කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් නීතිමය කටයුතුවල නිරත වූ නීතීඥවරයකු වන අතර කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු ලෙසත් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසත් කටයුතු කළ අයෙකි.
Sri News Media