අපේ ඇඟට ගොඩ වෙන්න කලින් ඇතුළෙ විසඳගෙන එන්න – මැතිවරණ කොමිසම තද තීරණයට

0
20


මැතිවරණ කොමිසම ජාතික ලැයිස්තු සම්බන්ධයෙන් ගනුදෙනු කරනු ලබන්නේ අදාළ පක්ෂවල ලේකම්වරුන් සමග පමණක් බවත් ඔවුන් විසින් යොමු කරන ලිපි පමණක් මතිවර කොමිසම නිල වශයෙන් පිළිගන්නා බවත් රත්නායක මහතා සඳහන් කර තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක් වෙමින්.

ඇතැම් දේශපාලන පක්ෂ අභ්‍යන්තරයෙහි පවත්නා ගැටළු මැතිවරණ කොමිසමට අදාළ නොවන බවද එහිදී ඔහු අවධාරණය කර තිබෙනවා.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here