අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු ගැන තීරණයක්!

0
4


මේ වන විට අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය කියා සිටී.

නඩු ගොනු විශාල ප්‍රමාණයක් ගොඩ ගැසි ඇති බව, අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළ අතර, ගොඩ ගැසී ඇති නඩු ගොනු සංඛ්‍යාව පිළිබඳ නිෂ්චිත තොරතුරු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවද පැවසීය. ඇතැම් අධිකරණවල දැනට පුරප්පාඩු වී පවතින විිනිෂ්චයකාරවරුන් බදාවාගැනිමට පියවර ගෙන ඇති බව ද කියා සිටී.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here