ෆොක්ස් හිල් ධාවකයින් දෙදෙනාට ඇප – Sri News දේශීය පුවත්

0
16

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.

එම ධාවකයින් දෙදෙනා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අනතුරට අදාළව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් කරනු ලැබුවා.

එම අනතුරෙන් පුද්ගලයින් 07 දෙදෙනෙකු මිය ගොස් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here