“හෙළ වෙද රුවනාර” වැඩසටහනේ ප්‍රථම ආයුර්වේද වෛද්‍ය ලියාපදිංචිය මාතලේ දී – Sri News දේශීය පුවත්

0
5

හෙළ වෙද රුවනාර වැඩසටහනේ ප්‍රථම ආයුර්වේද වෛද්‍ය ලියාපදිංචිය මාතලේ දී සිදුකෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන්.

වයස අවුරුදු 70 ඉක්මවු කෘතහස්ථ පාරම්පරික වෛද්‍යවරුන්ට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීම හෙළවෙද රුවනාර වැඩසටහන යටතේ සිදුකෙනෙරවා.

දීපව්‍යාපත්ව සිදුකෙරෙන මෙම වැඩසටහන මාතලේ දී ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here