හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට – Sri News උණුසුම් පුවත්

0
6

හෙරොයින් සමඟ සැකකරුවෙක් මොරටුව පොලිස් වසමේ මොරටුවැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 200ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 50ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here