හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට – Sri News උණුසුම් පුවත්

0
5

හෙරොයින් සමඟ සැකකරුවෙක් අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 230ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 49ක් වන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here