හිස්ව තිබූ සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 නම් කරයි!

0
16


මේ වනතෙක් හිස්ව තිබූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 නම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ඊට ඇතුළත් පිරිස වන්නේ, මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ, මොහොමඩ් ඉස්මයිල් යන අය බව සඳහන් වේ.
 



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here